ප්‍රමුඛ පුවත 1

අයවැය කාරකසභා විවාදයේ පස්වන දිනය අදයි

(UTV| කොළඹ) – අයවැය කාරක සභා අවස්ථා විවාදයේ  පස්වන දිනය අදයි.

ඒ අනුව අදත් පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමට නියමිතය.

අයවැය කාරක අවස්ථා විවාදය පෙරවරු 10 සිට පැවැත්වෙන් අතර අද දිනට නියමිතව ඇත්තේ විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශය,ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්‍ෂණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය, විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂයන් විවාදයට ගැනීමයි.

Related posts

ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කෙරේ

Mohamed Dilsad

ඉන්ධන කලවම් කිරීමක් වර්තා වුවහොත් ළඟම පොලීසියට දනුම් දෙන්න – ඇමති අර්ජුන

Mohamed Dilsad

කථානායකගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment