ප්‍රමුඛ පුවත 1

පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම්…

(UTV| කොළඹ) – වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

සේවයේ අවශ්‍යතාව මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

එලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ පිළියන්දල, කඹුරුපිටිය සහ ගිනිගත්හේන පොලිස් ස්ථානවල රාජකාරී කළ ස්ථානාධිපතිවරුන්ටයි.

ඉකුත් 12 වනදාද පොලිස් ස්ථානාධිපතිවරුන් 54 දෙනෙකුට පොලිස් මූලස්ථානය මගින් ස්ථාන මාරුවීම්ලබාදුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් දැවැන්තයෙක් අවසන් ගමන් යයි

Mohamed Dilsad

නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙසට ජනපති නිදහස් සැමරුම් උළෙල අමතමින් කියයි

Mohamed Dilsad

බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වෙයි

Mohamed Dilsad

Leave a Comment