ප්‍රමුඛ පුවත 1විදෙස්

Facebook,Messenger,Instagram,WhatApp බිඳ වැටෙයි

(UTV| කොළඹ) – ඊයේ(13) රාත්‍රියේ සිට ෆේස්බුක්, මෙසෙන්ජර්, වට්ස්ඇප් සහ ඉන්ස්ටර්ග්‍රෑම් සබඳතා බිඳ වැටී ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට මෙම සබඳතා බිඳ වැටීම බලපා ඇත.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම බිඳ වැටීමට සිදුවී ඇති බව විශ්වාස කෙරේ.

මේ අතර ඊයේ දිනයේ ලොව පුරා gmail සහ Google පද්ධති වලද යම් යම් දෝෂ පැවතුණි.

ඇමරිකාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය යන රටවලට මෙහි බලපෑම වැඩිපුර එල්ල වූ බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඕමාන මුහුදේ දී තෙල් නැවක් පෙරලීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු අතුරුදන්

Editor O

තවත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ‘ඕලුමරා’ අත්අඩංගුවට

Mohamed Dilsad

අතුරුදන්වූ පුද්ගලයෙකුගේ හිසක් මනම්පිටියෙන් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment