ප්‍රමුඛ පුවත 1

කලයිමගල් දෙමළ විද්‍යාලයේ ඉදි කල තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබේ

(UTV| කොළඹ) – කොළඹ උතුර කලයිමගල් දෙමළ විද්‍යාලයේ ලක්ෂ 80ක වියදමින් ඉදිකිරීමට යෝජිත තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මැතිතුමා ඇතුළු සම්භාවනීයන් රැසකගේ සහභාගීත්වයෙන් ඊයේ(11) පැවැත්විණ.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මොහොමඞ් ෆායිස් මහතාගේ ඉල්ලීමට අනුව බස්නාහිර පළාත් සභා මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ගොඩනැගිල්ල ඉදි කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2025 වන විට අධ්‍යාපනයට අය-වැයෙන් වෙන් කරන මුදල සියයට 6ක් දක්වා ඉහළට

Mohamed Dilsad

රාජපක්‍ෂ රජය රටේ මුදල් කාබාසිනියා කල හැටි මුදල් ඇමති කියයි

Mohamed Dilsad

අනිසි බියකින් තොරව දරුවන්ව පාසැල් එවන්න.හමුදාපති ඉල්ලයි(AUDIO)

Mohamed Dilsad

Leave a Comment