ප්‍රමුඛ පුවත 1

රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයේ සැකකරුවන්(07) යළි රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරෙගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකාර පුද්ගලයන් 07 දෙනා ලබන 27 තෙක් රිමාන්ඩ්කර තැබීමට අද (13) ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කර තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ෂණ ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් , පොලිස් පරීක්ෂකවරයෙක් , උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් , පොලිස් කොස්තාපල් වරු දෙදෙනෙක් සහ බීට්ටුවන නිළධාරි යන සැකකරු 07 මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වැඩවර්ජනයේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් එජාපයට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

මහා මැතිවරණයත් පොහොට්ටුවට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment