ප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු අවසානයට පෙර නිකුත් වේ.

(UTV| කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මාසය අවසන් වීමට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේය.

එහි ප්‍රතිඵල ලේඛන සකස් කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 656,641 ක් බව එතුමා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

පුරහල අවට දැඩි රථවාහන තදබදයක්

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

ආණ්ඩුකාරවරුන් ස්වාධීන වෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment