ප්‍රමුඛ පුවත 1

නිදහස් සන්ධානය අයවැයට එරෙහි වෙයි

(UTV| කොළඹ) – අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කරයි.

අද පෙරවරුවේ නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් විශේෂ හමුවකදි  ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.

මෙම හමුව පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවත්වුණේ පක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වයඹට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ගැන පොලිසියෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

ඌවට සහ මධ්‍යම පළාතට වැසි

Mohamed Dilsad

ජනාධිපති මෛත්‍රීපාල සහ ජපාන අගමැති අතර ද්විපාර්ශවික සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment