ප්‍රමුඛ පුවත 1

කෝටි 500යේ දියමන්තිය පරීක්ෂණ සඳහා පේරාදෙණිය සරසවියට…

(UTV| කොළඹ) – පසුගියදා පන්නිපිටිය ප්‍රදේශයේ නිවසකින් පැහැරගත් රුපියල් කෝටි 500ක අධික වටිනා දියමන්තිය පරී කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත යොමුකිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබා ඉදිරියේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

ඊයේ (11)  පොලීසිය මෙම දියමන්තිය පරීක්ෂා කිරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කළ ද එම කටයුතු සිදු වූයේ නැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අභාවප්‍රාප්ත වූ පොලිස් පරීක්ෂක , මහතාගේ අවසන් කටයුතු අද

Mohamed Dilsad

රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම හමුදාවක ප්‍රධානතම කාර්යයි – යුධ හමුදාපති [VIDEO]

Mohamed Dilsad

මෙරට තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment