ප්‍රමුඛ පුවත 1

මැයි මාසයේ සිය වතු කම්කරුවන්ට දීමනාවක්

(UTV| කොළඹ) – මැයි 01 වනදා සිට වතු කම්කරුවන්ට රු.50ක විශේෂ දීමනාවක් ලබා දීමට සුදානම් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා  පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (11) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

කේරලා ගංජා තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අවසන් තීරණයක් ගන්නා එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය අදයි

Mohamed Dilsad

Leave a Comment