ප්‍රමුඛ පුවත 1

රාත්‍රී සමජ ශාලා අවට විශේෂ සෝදිසි මෙහෙයුම් අද සිට

(UTV| කොළඹ) – කොළඹ නගරයේ රාත්‍රී සමාජශාලා ආශ්‍රිත ප්‍රදේශවල  රථ වාහන සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව අද සිට මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබයි.

රාත්‍රි සමාජශාලා ආශ්‍රිත ප්‍රදේශවල ඩිෆෙන්ඩර් සංස්කෘතියත් සමඟ මතුව ඇති බීමතින් රිය පැදවීමේ කලාවට තිත තැබීමක් ලෙස පොලිසිය මෙම පියවර ගෙන ඇත.

බීමතින් රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ද සිදුකරන මෙහෙයුම් වැඩි කිරීමට ද පොලීසිය පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ සංස්ථා සභාපතිවරුන්ට දීමනා සීමා කරේ

Mohamed Dilsad

දුම්රිය වර්ජනයෙන් තැපැල් ප්‍රමාදයි

Mohamed Dilsad

ජනපති කැන්බරා නුවර පිහිටි සූර්ය බලශක්ති බලාගාරයේ නිරික්ෂණ චාරිකාවක

Mohamed Dilsad

Leave a Comment