ප්‍රමුඛ පුවත 1

වෙඩි තබා ඝාතනයකර තිබු පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළි වෙයි

(UTV| කොළඹ) – කඩුවෙල ගොඩැල්ලවත්ත ප‍්‍රදේශයේ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ.

වෙඩි තබා ඝාතනය කළ බවට සැක කෙරෙන මෙම මළසිරුර අද (11) අලුයම සොයාගෙන තිබේ.

එම ප‍්‍රදේශයේ රබර් ඉඩමක තිබියදී ප්‍රදේශවාසීන දැක මෙම මළසිරුර සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ චමිල ප්‍රසාද් කරුණාරත්න නමැති 37 හැවිරිදි අයෙකි.

ඔහු ඝාතන සිද්ධියක ප්‍රධාන සැකකරුවෙකු ලෙස හඳුනා ගෙන තිබේ.

මළ සිරුර ආසන්නයේ තිබී T56 ගිනි අවි සඳහා යොදා ගන්නා ජීව උණ්ඩ කිහිපයක් සහ හිස් පතරොම් කොපු කිහිපයක් ද සොයාගෙන තිබේ.

නවගමුව පොලිසිය මෙම සැක කටයුතු මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ජනාධිපති ගෝඨාභයගේ නිල ධජය ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු වෙයි

Mohamed Dilsad

ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත්වීම ස්ථිරයි – ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment