ක්‍රීඩා

ශ්‍රී ලංකාවෙන් කොරියාවේ පාපැදි පුහුණු සැසියට තිදෙනෙක්.

(UTV| කොළඹ) – කොරියානු පාපැදි පුහුණු මධ්‍යස්ථනයේ අන්තර් ජාතික පාපැදි සම්මේලනයට අද (11) සිට ලබන 07 වනදා දක්වා පැවැත්වෙන කණිෂ්ඨ කාන්තා පාපැදි පුහුණු වැඩමුළුව සදහා ශ්‍රී ලංකාවෙන් 03දෙනෙක් කොරියාව බලා පිටත් වේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඈන් ශෙනාලි පෙරේරා , තිළිණි ප්‍රවීනා සපරමාදු යන ක්‍රීඩිකාවන් දෙදෙනා සහ පුහුණුකාරිණිය ලෙස ලසන්ති ක්‍රිෂ්ණා යන තිදෙනා මේ සඳහා සහභාගි වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එංගලන්ත නායකත්වයට ජෝ රූට් පත් කෙරේ

Mohamed Dilsad

අකිලට අන්තර් ජාතික ක්‍රිකට් තරඟ තහනම්

Mohamed Dilsad

මෙවර IPL තරඟමාලාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී

Mohamed Dilsad

Leave a Comment