ප්‍රමුඛ පුවත 1

බීමතින් රිය පැදවූ 222 ක් පොලිසිය අත්අඩංගුවට..

අද (09) අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී බීමත් රියදුරන් 222 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙය බස්නාහිර පළාත ඉලක්ක කරගෙන සිදු කරනු ලැබූ මෙහෙයුමකි.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඊයේ(08) මධ්‍යම රාත්‍රී 12.00 සිට අද අලුයම 5.00 තෙක් මෙම මෙහෙයුම ක්‍රියාවට නංවා තිබේ.

Related posts

ශ්‍රීලනිප නියෝජිත සමුළුව අද කොළඹදී

Mohamed Dilsad

රටට ආදරය නම් 19 සංශෝධනය කල යුතුයි – ජනපති කියයි

Mohamed Dilsad

අගමැති ලබන සතියේ ඉන්දියාවේ සංචාරයක

Mohamed Dilsad

Leave a Comment