ප්‍රමුඛ පුවත 1

වැල්ලේ සුරංගගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට.

(UTV| කොළඹ) –  සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකයේ ජයවර්ධනපුර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් විසින් වැල්ලේ සුරංග නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු මත්ද්‍රව්‍ය හා ආයුධ තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (07) අත්අඩංගුවට ගත් කුමාරපේලියගේ ළහිරු නයනප්‍රිය මෙම පුද්ගලයා මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු බව හදුනා ගෙන ඇත.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 85 ක් , කේරළ ගංජා ග්‍රෑම් 50 යි මිලිග්‍රෑම් 467 ක් ,කඩු 02 ක් හා රුපියල් එක්ලක්ෂ තිස් හතර දහස් එකසිය පනහක මුදලක් පොලිසිය භාරයටගෙන තිබේ

සැකකරු අද (08) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති අතර ඔහු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක අයෙක්.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික යුවල පිටුවහල් කිරීම ගැන තීන්දුව දීම කල් යයි

Mohamed Dilsad

සංචාරක සංවර්ධන බද්ද ගෙවීමට රජයෙන් විලම්භන කාලයක්

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයේ මහජන පැමිණි බාර ගන්න පංච පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment