ප්‍රමුඛ පුවත 1

ගුරු විදුහල්පතිවරු වර්ජනය නිසා පාසැල් කටයුතු අඩාල වෙයිද?

(UTV| කොළඹ) – ලබන 13 වනදා අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරතවීමට සියළු ගුරු විදුහල්පතිවරු සූදානම් වේ.

ඒ, වැටුප් විෂමතා ඉවත් කර ගුරු විදුහල්පති වැටුප් වැඩි කරන්නැයි රජයට බල කරමින්නි.

ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං මහතා පැවසුවේ මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගයට ගුරු විදුහල්පති සංගම් රැසක් එක්වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උඩුනුවර සහ යටිනුවර මුස්ලිම් පල්ලි සහ දහම් පාසැල් වල ගැටළු සොයා බැලේ

Mohamed Dilsad

ඩෙංගු මර්දනය වෙනුවෙන් රාජ්‍ය ආයතන තුළ විශේෂ පරීක්ෂාවක් හෙට

Mohamed Dilsad

2019 වසර අයවැය යෝජනා හෙට පාර්ලිමේන්තුවට…

Mohamed Dilsad

Leave a Comment