ප්‍රමුඛ පුවත 1

‘අලි රොෂාන් ‘හෙවත් නිරාජ් රොෂාන් නිදහස් වෙයි.

(UTV| කොළඹ) –  නීති විරෝධී ලෙස වන අලි ළඟ තබා ගැනීමේ චෝදනා  සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නැමැත්තා ඇතුලු විත්තිකරුවන් 7 දෙනාව නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය අද (07)  නියෝග කර තිබේ.

වෘක්ෂලතා හා වන සත්ත්ව ආඥා පන යටතේ සැකකරු අත් අඩංගුවට ගෙන තිබුණි.

Related posts

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඇරඹේ

Mohamed Dilsad

හතුරුසිංහට චෝදනා පත්‍රයක් – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

Mohamed Dilsad

නව පක්‍ෂය සඳහා අනුමැතිය ගැනීමේ යෝජනාව අනිද්දා කෘත්‍යාධිකාරී මණ්ඩලයට

Mohamed Dilsad

Leave a Comment