ප්‍රමුඛ පුවත 1

ලංකාවේ පළමුවතාවට GIT පෙරහුරු පරීක්ෂණය online ක්‍රමයෙන් .

(UTV| කොළඹ) – මෙරට පළමු වතාවට ඔන්ලයින් ක්‍රමය යටතේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ පෙරහුරු පරීක්ෂණය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම්කර  තිබේ.

ඒ අනුව දිවයින පුරා ලබන 11 වනදා සිට 18 වනදා තෙක් විභාග මධ්‍යස්ථාන 655 කදී එය පැවැත්වීමට නියමිතයි.

මෙම පෙරහුරු පරීක්ෂණය සඳහා අයදුම්කරුවන් 1,8697 සුදුසුකම් ලබා සිටින බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කළුතර අපේක්ෂකයින්ටත් ඇමති රිෂාඩ්ගේ සහය(ඡායාරූප)

Mohamed Dilsad

UTV මාධ්‍යවේදී කණ්ඩායමට තර්ජනයක්

Mohamed Dilsad

එජාප දේශපාලන මණ්ඩලය යළි රැස්වේ

Mohamed Dilsad

Leave a Comment