ප්‍රමුඛ පුවත 1

සොයා ගත් සියළු මත්ද්‍රව්‍ය එකම දිනයක විනාශ කරන්න සුදානම්

(UTV| කොළඹ) – මේ වසරේ පසුගිය දින කිහිපයේදී අත්අඩංගුවට ගත් සියලුම මත්ද්‍රව්‍ය තොග එළැඹෙන අප්‍රේල් මස 01 වැනිදා විනිසුරුවන් හා පොලිස් නිලධාරීන් ඉදිරියේ කටුනායකදී විනාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව ජනපති වැඩ බාර ගැනීමේ උත්සවය ඇරඹෙයි

Mohamed Dilsad

හදිසි පාර්ලිමේන්තු සැසි වාරය ගැන ඒකාබද්ධය අපේක්ෂාවෙන්

Mohamed Dilsad

මහබැංකු බැඳුම්කරයේ මහ මොළකරු ගැන හෙළි කිරීමක්

Mohamed Dilsad

Leave a Comment