ප්‍රමුඛ පුවත 1

TNA නායකයින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සාකචාඡාවකට සුදානම්

(උදයම්,වවුනියාව) – දෙමළ ජාතික සන්ධාන නායකයින් සහ උතුරු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර හමුවක් සුදානම් කෙරේ.

එය හෙට වව්නියාවේදී පැවැත්වීමට නියමිතය.

මෙම හමුවේ අරමුණ වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී  ලංකා රජයට බලපෑම් කළ යුතු බවට උතුරු පළාත් සභාවට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමයි.

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබූ අතර ඒ පිළිබඳ විශේෂ විවාදයක් ලබන 14 වනදා උතුරු පළාත් සභාවේදී පැවැත්වීමට නියමිතය.

Related posts

ගෝඨාභයගේ ජයග්‍රහණය රටේ අවශ්‍යතාවයක් [VIDEO]

Mohamed Dilsad

අගමැති මාලදිවයින් සංචාරයකට සුදානම්

Mohamed Dilsad

ඩෙංගු හිස එසවීමේ අවධානමක්

Mohamed Dilsad

Leave a Comment