ප්‍රමුඛ පුවත 1

සවස් භාගයේ දිස්ත්‍රික්ක කීපයකට තද වැසි…

(UTV| කොළඹ) – අද (04) පස්වරු 2.00 න් පසු දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයෙන් දැක්වෙයි.

මීට අමතරව නැගෙනහිර සහ ඌව පලාත්වල මෙන්ම පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලද විටින් විට තරමක වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිස්ත්‍රික්ක 9ක ඩෙංගු අවධානම

Mohamed Dilsad

වෛද්‍ය සාෆිට එරෙහි නඩුව දහවල් 1 දක්වා කල් යයි

Mohamed Dilsad

ස්වයංක්‍රීය ගිනි අවි සඳහා නව බලපත්‍ර ලබා දීම අදත්

Mohamed Dilsad

Leave a Comment