ප්‍රමුඛ පුවත 1

ඉහළ පෙළේ නෝවේජියානු නිලධාරිනියක් දිවයිනට

(UTV| කොළඹ) – නෝවේජියානු විදේශ සබඳතා පිළිබඳ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් මැරීයන් හේගන් මහත්මිය හෙට (05) දිවයිනට පැමිනීමට නියමිතය.

ඒ දෙදින නිළ සංචාරයක් සඳහායි.

ඇයගේ මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා,විදේශ අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මෙරට නෝවේජියානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.

මීට අමතරව මැරීයන් හේගන් මහත්මිය අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සහ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන් මෙන්ම සිවිල් සමාජයේ සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟද සාකච්ඡා කිරිමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු මහේස්ත්‍රාත් අධිකරණයට

Mohamed Dilsad

වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත විරෝධය පෑ රැඳවියන් ගැන පියවරක් ගන්න සුදානම්

Mohamed Dilsad

විල්පත්තු ඉදිකිරීම් අසත්‍යයි ඇමති රාජිත වගකීමෙන් කියයි – (වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment