විදෙස්

පාකිස්තාන ගුවන් තලය සීමා සහිතව විවෘත කරයි

(UTV|පාකිස්තානය) – ඉන්දියාව සමඟ පැන නැගුණු දේශසීමා ගැටුම හේතුවෙන් වසා දැමුණු පාකිස්තාන ගුවන් තලය සීමා සහිතව විවෘත කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.

මේ අනුව ලාහෝර් ගුවන් තොටුපළේ වාණිජ ගුවන් ගමන් කිහිපයක් යලි ආරම්භ වී ඇති බව පකිස්තාන වාර්තා පවසයි.

ඊට අමතරව කරච්චි, ක්වෙටා, පේශාවර් සහ ඉස්ලාමාබාද් ගුවන් තොටුපළවල ද සීමිත ගුවන් ගමන් පසුගිය සිකුරාදා ආරම්භ කර තිබේ.

පාකිස්තාන ගුවන් තලය හෙට පස්වරු 1න් පසුව මුළුමනින්ම විවෘත කරනු ඇති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ට්‍රම්ප් ට අයත් හෝටලයක් ඉදිරිපිට වාහනයක් පුපුරා යයි.

Editor O

ට්‍රම්ප්ට එරෙහි දෙවන දෝශාභියෝග චෝදනා විභාගය අද ඇරඹේ

Mohamed Dilsad

කැනඩාව ”ටික්-ටොක්” වලට වැට බඳී

Editor O

Leave a Comment