ප්‍රමුඛ පුවත 1

උතුරේ පෞද්ගලික අධ්‍යාපන ආයතන ලියාපදිංචියට දුන් කාලය අදින් අවසන්

(UTV| කොළඹ) – පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ නියෝගයකට අනුව උතුරු පළාතේ සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන ලියාපදිංචි කිරීමට ලබාදුන් කාලය අදින් අවසන් වෙයි.

මෙම නීති අනුගමනය නොකරන පිරිස්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරයා නිළධාරීන්ට උපදෙස් දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දකුණු ආසියාවේ කොඩිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා රුපියල 3% කින් අධිප්‍රමාණය වෙයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 81,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment