ප්‍රමුඛ පුවත 1

නෝර්වේ විදේශ ඇමතිනිය නිළ සංචාරයක් සදහා දිවයිනට…

(UTV| කොළඹ) – නෝර්වේ විදේශ ඇමතිනී මේරිඈන් හේගන් දෙදින නිල සංචාරයක් සඳහා මේ මස 05 වනදා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

සංචාරය අතරතුර ඇය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ අමාත්‍ය තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර හමුවී සාකච්ඡා කිරිමට නියමිතය.

මේ අතර උතුර ප්‍රදේශයේ සිදුකරන බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන් නිරීක්ෂණය කිරීමටද මේරිඈන් හේගන් එක්වනු ඇති බව එරට තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාවික හමුදාපතිවරයාට සේවා දිගුවක්

Mohamed Dilsad

ජනපති ජෝජියාවට ලඟා වෙයි

Mohamed Dilsad

රාජිත අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අදහස් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment