ප්‍රමුඛ පුවත 1

මදුෂ්,අමල්,නදිමාල් ඇතුළු පිරිස තවත් මාසයක් රිමාන්ඩ් ගත කෙරේ

(UTV|ඩුබායි) – ඩුබායි හි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මදුෂ්, ගායක අමල් පෙරේරා,ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස බන්ධනාගාර ගතකර ඇති කාලය තවත් මසක් දක්වා සඳහා දීර්ඝ කර තිබේ.

ඊයේ(28) ඩුබායි අධිකරණය විසින් මෙලෙස ඔවුන් බන්ධනගාර ගත කර තිබෙන කාලය යළි දීර්ඝ කර ඇති නීතීඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා පවසයි.

කෙසේ වෙතත් පසුගිය මස 5 වනදා ඩුබායි පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා සම්බන්ධයෙන් පරික්ෂණ වාර්තා එරට පොලීසිය මඟින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පොලිස් ශාඛාව වෙත එවීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපෙ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී

Mohamed Dilsad

ජලගැල්මෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට කතානායක උතුරට.

Mohamed Dilsad

කැබිනට් සංශෝධනයක් සඳහා කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment