ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කාලය දීර්ඝ කෙරේ.

(UTV| කොළඹ) – යාන්ත‍්‍රික කියත් ලියාපදිංචි කිරිම සදහා ලබා දී තිබූ කාලය ලබන 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

පසුගිය 20 වනදා ආරම්භ වූ මෙම ලියාපදිංචිය සදහා දී තිබු කාලය අවසන් වීමට නියමිතව තිබුණේ ඊයේ දිනයේදීය.

එම කාලය දීර්ඝ කිරීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් පියවරගෙන ඇති අතර ලියාපදිංචි කිරීමෙන් පසු එම කියත් සදහා විශේෂ බලපත්‍රයක් සහ අංක තහඩුවක් නිකුත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රීරෝද රථ වල මීටරය අනිවාර්යයි

Mohamed Dilsad

මුහුදු ජලය පානීය ජලය බවට පත් කිරීමේ තාක්ෂණික වැඩසටහනක්

Mohamed Dilsad

කළු කැළණි ගංගා වල ජල මට්ටම ඉහළට

Mohamed Dilsad

Leave a Comment