ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී බන්දුලට ජනාධිපති කොමිසමෙන් අවවාධ

(උදයම්,කොළඹ) – බැඳුම්කර කොමිසමේ කටයුතුවලට අගතියක් වන ලෙස ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙස ජනාධිපති කොමිසමේ විනිසුරුවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනට අවවාද කරයි.

ප්‍රශ්න ගත බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිස හමුවේ අද මන්ත්‍රීවරයා පෙනී සිටි අවස්ථාවේ විනිසුරුවරුන්  මෙම උපදෙස් ලබා දී තිබේ.

ඊයේ නිකුත් කළ නොතීසියකට අනුව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අද එම කොමිසම හමුවේ පෙනී සිටියේය.

Related posts

බන්ධනාගාරවලට අද සිට STF ආරක්‍ෂාව

Mohamed Dilsad

කොළඹ අහසේ දූවිලි අංශු ඉහළ යයි

Mohamed Dilsad

ඇමති රිෂාඩ් මන්නාරම අගරදගුරුතුමන් බැහැ දකී

Mohamed Dilsad

Leave a Comment