ප්‍රමුඛ පුවත 1

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්.

(UTV| කොළඹ) – කතරගම කිරි වෙහෙර නාහිමි ඝාතනය සැලසුම් කළ සිද්ධිය සම්බන්ධ සියලූම සැකකරුවන් මාර්තු 13 වනදා දක්වා යළි බන්ධනාගාර ගත කරන ලෙස තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් කාංචනමාලා ගුරණසේකර මහත්මිය අද (27) නියෝග කළාය .

තවද සියලූ පරික්ෂණ අනුව රස පරික්ෂක දෙපාර්තමේන්තුවට යවන ලද නඩු භාණ්ඩ සම්බන්ධයෙන් හා රුධිර සාම්පල් සම්බන්ධ වාර්තා ලබා ගැනීම සදහා එම ආයතන වලට පසු විපරම් ලිපි යවන ලෙස මහේස්ත‍්‍රාත්වරිය දැනුම් දී තිබේ

මෙම නඩුව සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂක වරයා වෙත යවන ලද පරික්ෂන සම්බන්ධ සියලූ  වාර්තා කැදවන ලෙසත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත‍්‍රාත්වරිය පොලිසියට වැඩිදුරටත් නියෝග කර තිබේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පීඩාවට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අදත් ක්‍රියාත්මකයි

Mohamed Dilsad

තවුහිත් ජමාත් ඇතුළු සංවිධාන 03ක් තහනම් කිරීමට ගැසට් අනුමැතිය.

Mohamed Dilsad

මානුෂීය හේතුමත ආනන්ද සුදාකරන් මහතා නිදහස් කරන්නැයි ඇමති රිෂාඩ් ජනපතිගෙන් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment