ප්‍රමුඛ පුවත 1

ලංගම සභාපති ඉල්ලා අස්වෙයි..

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ගමනගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරෙයන් ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් එල්.පී.ජයම්පති මහතාට අද (26) පෙරවරුවේ බාරදී ඇති බව වාර්තා වේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ඉතා ඉහළ බලපෑමක් නිසා ලංගම සභාපතිවරයා ඉල්ලා අස්වන බව ලංගම ආරංචි මාර්ග කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීතිඥවරියක් අත්අඩංගුවට

Mohamed Dilsad

නවක වධයට බිලි වූ සබරගමුව සිසුවියගේ මරණය ගැන පරීක්ෂණයක් උපකුලපතිටත් නඩු දමන්න – ඇමැති පොලිස් කොමිසමෙන් ඉල්ලයි

Mohamed Dilsad

අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment