විදෙස්

ඉන්දියානු ප්‍රහාරක ගුවන් යානා පකිස්ථාන ත්‍රස්ත කඳවුරකට ප්‍රහාරයක්

(UTV| කොළඹ) – පකිස්ථානයේ, ඉන්දීය දේශසීමාව ආශ්‍රිතව පිහිටි ත්‍රස්ත කඳවුරකට අද අලුයම ප්‍රහාර ඒල්ල කර තිබේ.

ඉන් එම ත්‍රස්ත කඳවුර විනාශ වූ බව ඉන්දියාව පවසයි.

අද අලුයම 3.30 ට පමණ මිරාජ් ටූ තවුසන්ඩ් ප්‍රහාරක ජෙට් යානා 12 ක් යොදාගනිමින් මෙම ප්‍රහාරය ඒල්ල කළ බව ඉන්දීය වාර්තා පැවසීය.

කිලෝග්‍රෑම් 1000ක් බර බෝම්බ හෙළීමෙන් මෙම ත්‍රස්ත කඳවුර සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ.

එම ත්‍රස්ත කඳවුර ජයීෂ් ඒ මොහොමඩ් නමැති ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීන් පුහුණුකිරීමේ කඳවුරක් බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර ඉන්දීය ගුවන් හමුදාව සිය ගුවන් අවකාශය උල්ලංඝනය කළ බවට පකිස්ථාන හමුදාව චෝදනා කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔලිම්පික් ජපානයෙන් ඇමරිකාවට ගෙන යෑමේ සූදානමක්

Mohamed Dilsad

උතුරු කොරියාව, දකුණු කොරියාව සමඟ සාකච්ඡා අත්හිටුවයි

Mohamed Dilsad

ටජ්මහල ආරක්ෂා කිරීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි අධිකරණය කියයි

Mohamed Dilsad

Leave a Comment