ප්‍රමුඛ පුවත 1

කොළඹ වරාය සුහුරු (Smart) වරායක් කෙරෙයි.

(UTV| කොළඹ) – කොළඹ වරාය සුහුරු (Smart) වරායක් ලෙස සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 929 ක් වෙන්කර ඇති බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

මෙම ව්‍යාපෘතිය මාස 12-18ත් අතර කාලයකින් නිම කිරීමට අපේක්ෂා කරයි.

එය සුහුරු වරායක් ලෙස ප්‍රවර්තනය කිරීම කාලයේ අවශ්‍යතාවක් බවත් මේ හරහා කොළඹ වරායේ තොරතුරු තාක්ෂණ පද්ධතිය දියුණු කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුඩු රොෂාන් ඝාතනයට සම්බන්ද තිදෙනෙකු රිමාන්ඩ්

Mohamed Dilsad

උසස් පෙළ විභාගය අගෝස්තු 06 සිට සැප්තැම්බර් 01 දක්වා

Mohamed Dilsad

බන්ධනාගාර බුද්ධි අංශය ශක්තිමත් කිරීමට නිලධාරීන්ට විශේෂ පුහුණුවක්

Mohamed Dilsad

Leave a Comment