ප්‍රමුඛ පුවත 1

ලක්ෂ 4 ක දුම්වැටි සමඟ ගුවන් හමුදා බළඝණ නායකයකු අත්අඩංගුවට…

(UTV| කොළඹ) – රුපියල් ලක්ෂ 4 ක් වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ ගුවන් හමුදා බළඝණ නායකයකු කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුව කොළඹ කොටුවේ සිට හිඟුරක්ගොඩ ප්‍රදේශය දක්වා ගමන් ගන්නා බස් රථයක් තුළ දී අත්අඩංගුවට ගෙන ඇත.

දූෂණ මර්දන ඒකකය විසින් සැකකරු සන්තකයේ තිබී බණ්ඩල 40 ක සිගරට් තොගයක් සිය භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාතැන්න මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති රිෂාඩ් ලන්ඩනයේදී ජනපති සමඟ ශ්‍රීලාංකිකයින් හමුවෙයි

Mohamed Dilsad

මගී ප්‍රවාහන බස්රථ සඳහා පනවන දඩය ඉහලට.

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂට විදෙස් ගත වීමට අවසර [VIDEO]

Mohamed Dilsad

Leave a Comment