ප්‍රමුඛ පුවත 1

පෞද්ගලික ඔසුසැල් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

(උදයම්,කොළඹ) – පෞද්ගලික ඔසුසැල් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා දිවයින පුරා පිහිටි ඔසුසැල් සංගණනයක් සිදු කිරීමෙන් පසු ලියාපදිංචි කිරීම් යළි ආරම්භ කිරීම පිළිබඳව ඉදිරියේදී තීරණය කරන බවය.

ඖෂධ අලෙවියේදී ඇතමුන් ජාවාරම් සිදුකිරීම නිසා  මේ පිළිබඳව අමාත්‍යවරයාවරයාගේ අවධානය යොමුව ඇති බව සඳහන්ය.

Related posts

මන්ත්‍රී විමල් සිර මැදිරියේ මාරාන්තික උපවාසයක

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙක් කොටු වෙයි

Mohamed Dilsad

Leave a Comment