ප්‍රමුඛ පුවත 1

පෞද්ගලික ඔසුසැල් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

(උදයම්,කොළඹ) – පෞද්ගලික ඔසුසැල් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා දිවයින පුරා පිහිටි ඔසුසැල් සංගණනයක් සිදු කිරීමෙන් පසු ලියාපදිංචි කිරීම් යළි ආරම්භ කිරීම පිළිබඳව ඉදිරියේදී තීරණය කරන බවය.

ඖෂධ අලෙවියේදී ඇතමුන් ජාවාරම් සිදුකිරීම නිසා  මේ පිළිබඳව අමාත්‍යවරයාවරයාගේ අවධානය යොමුව ඇති බව සඳහන්ය.

Related posts

නව කැබිනට් මණ්ඩලය මෙන්න

Mohamed Dilsad

නිදහස ලැබූ ඥානසාර හිමි ජනපති හමුවෙයි

Mohamed Dilsad

ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මාකුඹුරරේදී විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment