ප්‍රමුඛ පුවත 1

ඓතිහාසික ජයග්‍රහණයට ජනාධිපතිගෙන් සුභාශිංසන.

දකුණු අප්‍රිකාවට එරෙහිව තරඟ 02 ට 0ක් ලෙසට පූර්ණ ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණයක් ලැබු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සුභපැතුම් එක් කරනු ලැබීය . 

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡෙදයක් සනිටුහන් කරමින් තැබු මෙම සුවිශේෂී සලකුණ පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නායක දිමුත් කරුනාරත්ත ඇතුළු සාමාජිකයන්ට ජනාධිපතිවරයා සිය ස්තුතිය පළ කරන බවයි නිවෙදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේය .

Related posts

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට සංදේශයක් බාර දීමට සුදානම්

Mohamed Dilsad

අද සිට ත්‍රිරෝධ රථ ගාස්තු ඉහළට

Mohamed Dilsad

ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment