ප්‍රමුඛ පුවත 1

අද සිට ත්‍රිරෝධ රථ ගාස්තු ඉහළට

(UTV| කොළඹ) – ත්‍රීරෝද රථ ගාස්තුද ඉහළ නැංවීමට ත්‍රීරෝද රථ වෘත්තීය සමිති තීරණය කරයි.

ඒ ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කිරීමත් සමඟය.

ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා අය කිරීම රුපියල් පනහේ සිට රුපියල් හැට දක්වා රුපියල් දහයකින් වැඩි කිරීමට තීරණය කර ඇති බව ත්‍රීරෝද රථ වෘත්තීය සමිති පවසයි.

ඉන්දෙ පසු දෙවන කිලෝමීටරයට අය කරන ගාස්තුව සංශෝධනය නොකිරීමට ත්‍රීරෝද රථ වෘත්තීය සමිති තීරණය කර තිබේ.

ගාස්තු වැඩි නොකර තවදුරටත් තම සේවාව පවත්වාගෙන යාමට නොහැකි බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

22 වන කොරෝනා රෝගියා හදුනා ගනී

Mohamed Dilsad

ඩොලරය 166 පනී

Mohamed Dilsad

Leave a Comment