ප්‍රමුඛ පුවත 1

කෝටි හතක මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවේ

(UTV| කොළඹ) – හෙරොයින් සහ ‘ඈශ්’ නමැති මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනේ.

අද (22) අලුයම පෝරුතොට ප්‍රදේශයේදී ඔහු මිගමුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය විසින්  අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝ 8 යි ග්‍රෑම් 679 ක් සොයා ගනු ලැබිණු අතර එහි වටිනාකම කෝටි හතක් වන බවට වාර්තාවේ.

මේ වනවිට මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මක කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වාසි පතා ජනපති නම විකුණන අය නීතිය හමුවට

Mohamed Dilsad

දුම්රිය සහ බස් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

Mohamed Dilsad

අද ජාතික ශෝක දිනයක්.විනාඩි 3ක් නිහඬ වන්නැයි ඉල්ලීම්

Mohamed Dilsad

Leave a Comment