විදෙස්

ඉන්දියාව පකිස්තානයට ජලය බෙදා හැරීම අත්හිටුවයි

(UTV| කොළඹ) – ඉන්දියාව පාකිස්තානයට ජලය බෙදා හැරීම නතර කරයි.

විදෙස් වාර්තා පැවසුවේ ඉන්දීය රජය මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය 14 වනදා ඉන්දීය ආරක්ෂක නිලධාරීන්ට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව බවයි.

ව්‍යාපෘති තුනක් යටතේ ඉන්දියාවේ ගංගා තුනකින් පාකිස්තානයට ජලය බෙදා හැරේ.

නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා තිබෙන එම ජලය ඉන්දියාවේ ජම්මු කාශ්මීර් සහ පංජාබ් යන ප්‍රාන්තවලට සැපයීමට සැළසුම්කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසන්නේ රුධිරය සහ ජලය එකවර ගලා යා නොහැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක්

Mohamed Dilsad

අගමැති නවාෆ් ශරීෆ්ට අළුත් ප්‍රශ්න පත්‍රයක්

Mohamed Dilsad

WhatsApp වලට අළුත් වෙනසක්

Mohamed Dilsad

Leave a Comment