ප්‍රමුඛ පුවත 1

කොට්ටාව බොරැල්ල බස් ධාවනය අඩාලයි

(UTV| කොළඹ) – කොට්ටාව-බොරැල්ල 174 බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් එක්ව ආරම්භ කර ඇති වර්ජනය බස් රථ හිමියන් මැදිහත් වී  මේ වන විට සමතයකට පත් කර ඇති බව වාර්තාවේ.

කොට්ටාව-බොරැල්ල 174 බස් මාර්ගයේ පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

අද(21) උදෑසන ගමන් වාර කිහිපයක් ධාවනය වූ අතර ඉන් පසු මෙම වර්ජනය ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් බොරැල්ල දෙසට උදෑසන රාජකාරී සඳහා පිටත්වීමට පැමිණි මගී ජනතාව අසීරුතාවයකට පත්වුහ.

කෙසේ වෙතත් මේ වන විට මෙම මාර්ගයේ බස්රථ ධාවනය නොවන බවද වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ලබාදී ඇති කාලය හෙටින් අවසන්

Mohamed Dilsad

ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශය ජනාධිපති භාර ගනී

Mohamed Dilsad

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment