විදෙස්

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා රුසියානු ජනපති හමුවීමට සුදානම්

(UTV| කොළඹ) – ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු රුසියාවේ නිල සංචාරයක නිරත වෙයි.

ඔහු හෙට(20) මොස්කව්හි ක්‍රෙම්ලිනයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.

වෙළඳ ආර්ථික හා මානව ක්ෂේත්‍රයන්හි ද්වීපාර්ශවීය සහයෝගීතාව පිළිබඳව මෙන්ම මැදි පෙරදිග වත්මන් තත්ත්වය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉරානයට සම්බාධක පනවයි…!

Editor O

වැලි මැක්කාගෙන් පැතිරෙන මාරාන්තික රෝගයක්

Mohamed Dilsad

භූ කම්පනයක් හේතුවෙන් බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.

Editor O

Leave a Comment