ප්‍රමුඛ පුවත 1

දියවන්නාවෙන් හමුවූ කාන්තා මළසිරුර

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු වටරවුම අසල දියවන්නා ඔයේ තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනේ.

වයස අවුරුදු 50 ක පමණ කාන්තාවකගේ මළ සිරුරක් මෙලෙස සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහ මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි [GAZETTE]

Mohamed Dilsad

පාස්කු ත්‍රස්තවාදීන්ගේ කෝටි 100ක දේපළ සහ කෝටි 13ක මුදල් අත්හිටුවයි

Mohamed Dilsad

පේරාදෙණිය හා මහනුවර රෝහල් වල සේවක වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment