ප්‍රමුඛ පුවත 1

ජනපති කාර්යාලයේ රියදුරෙකු මත් කුඩු සමග අත්අඩංගුවට..

(UTV| කොළඹ) – ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන රියදුරෙකු සහ තවත් අයෙකු මත්කුඩු ග‍්‍රෑම් එකයි මිලිග්‍රෑම් විස්සක් සමග අරලංගවිල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

අරලංගවිල වැව අසළදී ඊයේ (17) පස්වරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අරලගංවිල බෝගස්වැව ප‍්‍රදේශයේ සහ අරලගංවිල නගරයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

එක් පුද්ගලයෙකු කොළඹ ජනාධිපති ලේකම් කාරයාලයේ රියදුරෙකු ලෙස සේවය කරන අතර අනික් සැකකරු කොළඹ ප‍්‍රදේශයේම ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස සේවය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ තීරණය හෙට – ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය මාර්ෂල් පෙරේරාටම !

Mohamed Dilsad

GMOA හා අග්‍රාමාත්‍ය අතර හමුවක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment