ප්‍රමුඛ පුවත 1

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ තීරණය හෙට – ඇමති රිෂාඩ් කියයි

(UTV| වව්නියාව) – ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන්නේ කුමන පාර්ශවයකටද යන්න හෙට(03) දිනයේ තීරණයක් ගන්නා බව සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ වව්නියාව දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දරුවෙකුට පහර දුන් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

කෝටි දෙකක හෙරොයින් සමඟ යුවලක් අත්අඩංගුවේ

Mohamed Dilsad

බොහෝ ප්‍රදේශ වලට අදත් තද සුළං

Mohamed Dilsad

Leave a Comment