ප්‍රමුඛ පුවත 1

පාස්කු ත්‍රස්තවාදීන්ගේ කෝටි 100ක දේපළ සහ කෝටි 13ක මුදල් අත්හිටුවයි

(UTV| කොළඹ) – අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොලකරු සහරාන් ඇතුලු මෙයට සම්බන්ධ පුද්ගලයන්ගේ රුපියල් කෝටි 100ක දේපළ සහ රුපියල් කෝටි 13ක මුදල් අත්හිටුවා තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සඳහන් කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට 63 දෙනකු  එම දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අතරින් 13 දෙනකු පමණ ප්‍රබල සැකකරුවන් බව ශානි අබේසේකර මහතා කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පක්‍ෂ රැසක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සකස් කෙරේ

Mohamed Dilsad

දුම්රිය සේවකයින් වර්ජනයක

Mohamed Dilsad

නෑගම මුස්ලිම් මහා විද්‍යාලයේ දරුවන්ට පාසැල් භාණ්ඩ පිරිනැමේ

Mohamed Dilsad

Leave a Comment