ප්‍රමුඛ පුවත 1

අප්‍රේල් 01 වැනිදා සිට නාඩු සහ සම්බා සහල් පාලන මීලකට..

(UTV| කොළඹ) – අප්‍රේල් පළමු වැනිදා සිට නාඩු සහල් කිලෝවක් රුපියල් 80 කට සහ සම්බා සහල් කිලෝවක් රුපියල් 85 ක උපරිම සිල්ලර මීලකට ලබාදිමට සහල් මොල් හිමීයන්ගේ සංගමය එකඟ වු බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බුද්ධිමත් ම ළාබාලතමයන්ගේ ලැයිස්තුවේ පළමු තැනට ආ ලංකාවේ නිෂි

Mohamed Dilsad

පලස්තීනය සහ ශ්‍රී ලංකාව අතර ද්වී පාර්ශවික වෙළෙඳ සබඳතා වර්ධනයට පියවර

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා අද දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment