ක්‍රීඩා

කුසල් – විශ්ව ඇතුළු කිහිපදෙනෙක් ශ්‍රේණිගත කිරිම්හි ඉදිරියට..

(UTV| කොළඹ) – දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස් තරගයේදි පළමු ඉනිමේදි ලකුණු 51 ක් සහ දෙවන ඉනිමේදි නොදැවි ලකුණු 153 ක් ලබාගත් කුසල් ජනත් පෙරේරා ,නවතම අයි.සී.සී ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරිම්හි පියවර 58 ක් ඉදිරියට පැමීණේමීන් 40 වැනි ස්ථානයට පත්විමට සමත්ව තිබේ.

එසේම පිතිකරු ශ්‍රේණිගත කිරිම්හි පියවර 06 ක් ඉදිරියට පැමීණේමීන් 57 වැනි ස්ථානයට පත් විමට ධනංජය ද සිල්වා සමත්ව සිටියි.

එසේම දකුණු අප්‍රිකාවට එරෙහිව ඉනිම දෙකෙදි කඩුලු 08 ක් ලබාගත් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රිඩක විශ්ව ප්‍රනාන්දු අයි.සී.සී ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරිම්හි පියවර 26 කි ඉදිරියට පැමීණේමීන් 49 වැනි ස්ථානයට පත් විමට සමත්ව ඇත.

එසේම එම ශ්‍රේණිගත කිරිම්හි පියවර 10 ක් ඉදිරියට පැමීණේමීන් 59 වැනි,ස්ථානයටත් පත් විමිටත්, පළමු තරගයට ක්‍රීඩා කරමින් දෙවැනි ඉනිමේදි කඩුලු 05 ක් දවාගත් ලසිත් අරඹුල්දෙණිය 68 වැනි ස්ථානයේ සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරඟයක්

Mohamed Dilsad

පළමු තරඟයේ ජය කොදෙව්වන්ට

Mohamed Dilsad

අකිලට යළි සංචිතයට එක්වීමට වරම්

Mohamed Dilsad

Leave a Comment