ප්‍රමුඛ පුවත 1

පොලිස්පතිගේ හඬ පරීක්‍ෂණයේ වාර්තාව ලබන සතියේ

(UTV| කොළඹ) – ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළ පරීක්ෂණවලදී ලබාගත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ කටහඩ සාම්පල් වාර්තාව ලබන සතියේදී අධිකරණයට භාර දීමට නියමිතය.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කල දැනුම්දීමකට අනුව මෙම පරීක්ෂණය සිදුකල බවයි.

නාමල් කුමාර නැමැත්තා ප්‍රභූ ඝාතන උත්සහයක් සම්බන්ධයෙන් අනාවරණයක් කල නාමල් කුමාර නැමැත්තාගේ දුරකථනයේ තිබී මකා දමන ලද හඩ කොටස් කිහිපයක් හොංකොං හිදී නැවත ප්‍රතිඋත්පාදනය කරනු ලැබීය.

ඒවායෙහි පොලිස්පතිවරයාගේ කටහඩද අන්තර්ගතව ඇතිදැයි තහවුරු කරගැනීමට පසුගිය ජනවාරි 14 වනදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේදී මෙම කටහඩ පරීක්ෂණය සිදුකරන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රූපවාහිනී හා ගුවන්විදුලි භාවිත කිරීමේදී සැලකිලිමත් වන්න – මහින්ද දේශප්‍රිය [VIDEO]

Mohamed Dilsad

අමිත් වීරසිංහ අනුරාධපුර බන්ධනාගාරය තුළ උපවාසයේ

Mohamed Dilsad

තැපැල් ඡන්ද නිරීක්ෂකයින් 1000ක්

Mohamed Dilsad

Leave a Comment