ප්‍රමුඛ පුවත 1

ත්‍රිකුණාමලයේ වැලි කැනීම් අත්හිටුවයි

(UTV|ත්‍රිකුණාමලය) – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැණීම සඳහා ලබාදී ඇති සියලූ බලපත්‍ර තාවකාලිකව අත්හිටුවන බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

ඒ හෙට සිට සති දෙකක කාලයක් සඳහායි.

එම කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය චන්ද්‍රවිමල සිරිවර්ධන මහතා පැවසුවේ එම දිස්ත්‍රික්කය තුළ වැලි කැනීම් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබඳව සිදු කෙරෙන විමර්ශනය හේතුවෙන් මෙලෙස දැනට ලබාදී ඇති බලපත්‍ර තාවකාලිකව අත්හිටවූ බවයි.

මේ අනුව ලබන 28 වනදා දක්වා එම බලපත්‍ර අත්හිටුආ තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය රිමාන්ඩ් භාරයේ සිටි ලාංකික ධීවරයින් 32කට නිදහස.

Mohamed Dilsad

තලවකැලේ නගරයේ වෙළඳසැල් හදිසි පරීක්‍ෂාවකට

Mohamed Dilsad

පොලිස්පති පුජිත ශ්‍රේෂ්ඨාධිකරණයට

Mohamed Dilsad

Leave a Comment