ප්‍රමුඛ පුවත 1

ඉන්දීය රිමාන්ඩ් භාරයේ සිටි ලාංකික ධීවරයින් 32කට නිදහස.

(UTV| කොළඹ) – ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිස්දෙදෙනෙකු නිදහස් කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ (09) දිනයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව මෙම තීරණයට එළඹ ඇති බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් පිළිබඳ සහකාර අධ්‍යක්‍ෂවරයා සදහන් කළේය.

ඉන්දීය මුහුදු සීමාව උල්ලංගණය කිරීම හේතුවෙන් මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට පත්ව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සතොස 993 වන ශාඛාව විවෘතයි

Mohamed Dilsad

කොරෝනා රෝගීන් 1558 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

ඒකාබද්ධයේ පක්ෂ නායකයින් සහ මැතිවරණ කොමිසමේ සභාපති අතර සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment