ප්‍රමුඛ පුවත 1

ආනයනික කිරිපිටි ගැන පරීක්ෂණයක් ඉල්ලා වෛද්‍ය සංගමයෙන් ලිපියක්..

(UTV| කොළඹ) – ආනයනික කිරිපිටි වල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ඇති චෝදනා පිළිබද විධිමත් විමර්ශණයක් පවත්වන ලෙස රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.

ආනයනය කරනු ලබන කිරිපිටි වල අන්තර්ගත විය යුතු කිරි මේදය වෙනුවට ෆාම් තෙල් හා ඌරු තෙල් මුසුකරන බවට පැමිණිලි රැසක් මේ වන විට පාරිභෝගික අධිකාරිය වෙත ලැබී ඇතැයි වෛද්‍ය නිළධාරීන් අවධාරණය කරයි.

මේ හේතුව නිසා ආනයනික කිරිපිටි වල කිරි මේදය වෙනුවට වෙනත් ආදේශක අන්තර්ගතද යන්න හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු හා වත්මන් බළධාරීන් කිරිපිටි සමාගම් සමග පවත්වන සබදතා පිළිබද විමර්ශණයක් පවත්වන ලෙසට එමය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විදෙස් ශ්‍රමිකයින්ගේ සුබසාධනයට කොළඹ ප්‍රකාශයක්

Mohamed Dilsad

අගුණකොළපැලැස්ස බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් පරීක්‍ෂණ අරඹයි

Mohamed Dilsad

ලයිට්කෝස් ධීවර පන්න ක්‍රමයට තහනමක්

Mohamed Dilsad

Leave a Comment